• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැවත පදිංචි කළ ප්‍රජාවන් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම

- නැවත පදිංචි කළ ප්‍රජාවන් අතර සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් එක් පවුලක් සඳහා රුපියල් 50,000/-ක උපරිමකයට යටත්ව, සනීපාරක්ෂක පද්ධතියක් බැගින් ඉදි කර දීම පිණිස නැවත පදිංචි කිරීම, ප්‍රතිසංස්කරණය හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.