• Increase font size
  • Default font size
  • Decrease font size



2015-02-11 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 දූෂණ විරෝධී කමිටුව සඳහා ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීම හා සුදුසු කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීම
2 රණවිරු උපහාර අනුස්මරණ උත්සවය
3 ආහාර සුරක්ෂිතතාව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන අක්‍රමිකතා, දූෂණ හෝ බලය අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව විමර්ශනය සහ වාර්තා කිරීම සඳහා කමිටුවක් පත් කිරීම -
4 නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කොළඹ නගරයේ සිදු කෙරෙන ප්‍රතිස්ථානගත කිරීම් සහ ඉවත් කිරීම් සමාලෝචනය කිරීමේ කමිටුව
5 වකුගඩු රෝගය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීම සහ දැනට රෝගය නිසා පීඩාවට පත්ව ඇති රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල අයගේ සුබසාධනය
6 සපුගස්කන්ද විදුලි බලාගාරයේ එන්ජින් අංක 01 හා එන්ජින් අංක 04, 12,000 Rhr ප්‍රධාන අලුත්වැඩියාව සඳහා අමතර කොටස් මිලට ගැනීම
7 ඩිප්තීරියා, ටෙටනස්, පර්ටුසිස්, හෙපටයිසිස් බී සහ හිමොෆිලස්, ඉන්ෆ්ලුඅන්සා වර්ග බී හි සංයුක්ත දියරමය බීපී, යූඑස්පී හෝ ඊපී, අයිපී හෝ ඩබ්එච්ඕ අයිපී මාත්‍රා 1,200,000 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
8 2015‑02‑10 දිනට දින 100 වැඩසටහන පිළිබඳ ප්‍රගති වාර්තාව
9 රාජ්‍යතාන්ත්‍රික සහ රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසර පත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කරනු ලබන ගිවිසුම
10 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉන්දීය ජනරජය අතර නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
11 2015 පෙබරවාරි මැද භාගයේදී අතිගරු ජනාධිපතිතුමාගේ ඉන්දීය නිල සංචාරය ඇතුළතදී මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගැනෙන විෂයන් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම පිණිස අනුමැතිය ලබාගැනීම
12 කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවත්නා අවබෝධතා ගිවිසුම යටතේ 2014 සහ 2015 වර්ෂ සඳහා වූ ක්‍රියාකාරි සැලැස්ම අත්සන් කිරීම
13 වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවකයින්ගේ ජීවන තත්ත්වයන් නඟා සිටුවීම පිණිස ඉන්දියානු රජයේ ආධාර මත නිවාස ඉදි කිරීම
14 වී අලෙවි මණ්ඩලය මඟින් 2014/2015 මහ කන්නය සඳහා රජයේ ප්‍රතිපාදන යොදවා වී තොග මිල දී ගැනීම
15 ඉන්දීය ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර අත්සන් කිරීමට යෝජිත රේගු කටයුතු පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගිතා ගිවිසුම
16 අධි ආරක්ෂක කලාප යටතේ වන ඉඩම් හා දේපළ නිදහස් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.