• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඩිප්තීරියා, ටෙටනස්, පර්ටුසිස්, හෙපටයිසිස් බී සහ හිමොෆිලස්, ඉන්ෆ්ලුඅන්සා වර්ග බී හි සංයුක්ත දියරමය බීපී, යූඑස්පී හෝ ඊපී, අයිපී හෝ ඩබ්එච්ඕ අයිපී මාත්‍රා 1,200,000 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය

- ඉහත සඳහන් අත්‍යවශ්‍ය ඖෂධවල ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි නැවත ඇණවුම් කිරීම යටතේ ඉහත ටෙන්ඩරය පිරිනැමීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.