• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සපුගස්කන්ද විදුලි බලාගාරයේ එන්ජින් අංක 01 හා එන්ජින් අංක 04, 12,000 Rhr ප්‍රධාන අලුත්වැඩියාව සඳහා අමතර කොටස් මිලට ගැනීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත ටෙන්ඩරය පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය, ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.