• Increase font size
  • Default font size
  • Decrease font size



2014-04-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 යාපනය නගර සංවර්ධන ව්‍යාපෘතිය
2 ජාතික මානව සම්පත් හා සේවා නියුක්ති ප්‍රතිපත්තියේ ප්‍රධාන සැලැස්ම (Master Plan) ක්‍රියාත්මක කිරීම
3 රාජ්‍ය සේවයේ ආරවුල් බේරුම් කිරීම සහ සමාජ කතිකාවත ප්‍රවර්ධනය සඳහා වන යාන්ත්‍රණය
4 රාජ්‍ය සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය වන ඖෂධ මිල දී ගැනීමේදී බටහිර ඖෂධ දේශීයව නිපදවන නිෂ්පාදකයින් හට ප්‍රමුඛතාව ලබා දීම
5 ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය පනත
6 ද්විපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සහ දෙරට අතර තාක්ෂණික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර වන අවබෝධතා ගිවිසුම්
7 ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රීඩා සංකීර්ණය ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා ඉඩමක් පවරා ගැනීම
8 2014 මැයි මස 26 වෙනි දින සිට ජූනි 05 වෙනි දින දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දියානු සාගර ටූනා කොමිසමේ එකොළොස්වන අනුකූලතා කමිටු සැසිවාරය, මූල්‍ය හා පරිපාලන කටයුතු පිළිබඳ එකොළොස්වන ස්ථාවර කමිටු සැසිවාරය සහ දහඅටවන කොමිෂන් සභා සැසිවාරය
9 දේශීය හා ආනයනය කළ බීජවල ගුණත්වය පරීක්ෂා කිරීම සඳහා අන්තර් ජාතික බීජ පරීක්ෂණ සංගමයේ සාමාජිකත්වය ලබාගැනීම -
10 ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම
11 2014 ලෝක තරුණ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම -
12 මෙරපෙනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1 (1g) වයල් 200,000ක් හා මෙරපෙනම් ඉන්ජෙක්ෂන් මිලි ග්‍රෑම් 500 (500mg) වයල් 185,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
13 ආසියානු සංවර්ධන බැංකුව මඟින් අරමුදල් සපයනු ලබන කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය - කොළඹ මහ නගර සභා සීමාව තුළ පිහිටි අපජල ප්‍රවාහන නළ මාර්ගයේ තෝරා ගත් කි.මී. 10ක ප්‍රමාණයක් පුනරුත්ථාපනය කිරීම සහ අපජල ප්‍රවාහන නළ මාර්ගයේ දුර කි.මී. 12.5ක තත්ත්ව පරික්ෂාව
14 රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා තෙමහල් නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
15 ශ්‍රී ලංකා මහ බැංකුවේ 2013 වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
16 අම්පාර ගුවන්තොටුපළේ ධාවන පථය සහ අංගණය පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම - කොන්ත්‍රාත්තුව සඳහා වන වෙනස් කිරීම් (Variations) සඳහා අනුමැතිය ලබාගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.