• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අම්පාර ගුවන්තොටුපළේ ධාවන පථය සහ අංගණය පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම - කොන්ත්‍රාත්තුව සඳහා වන වෙනස් කිරීම් (Variations) සඳහා අනුමැතිය ලබාගැනීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ පිරිවැය ඇස්තමේන්තු පරීක්ෂා කිරීමේ කමිටුව විසින් නිර්දේශිත පරිදි අම්පාර ගුවන්තොටුපළේ ධාවන පථය සහ අංගණය සඳහා කරන ලද වෙනස් කිරිම් හේතුවෙන් ඉහත ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තු මුදල ප්‍රති‍ශෝධනය සඳහා මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.