• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද්විපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සහ දෙරට අතර තාක්ෂණික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර වන අවබෝධතා ගිවිසුම්

- ද්විපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සහ දෙරට අතර තාක්ෂණික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ඉහත සඳහන් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය, ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.