• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෙරපෙනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1 (1g) වයල් 200,000ක් හා මෙරපෙනම් ඉන්ජෙක්ෂන් මිලි ග්‍රෑම් 500 (500mg) වයල් 185,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි ඉහත සඳහන් අයිතම දෙකෙහි ප්‍රමාණයන්ගෙන් 25%ක ප්‍රමාණයක් සැපයීම ප්‍රධානය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල ‍සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* මෙර‍පෙනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1 (1g) වයල් - 50,000ක්; සහ
* මෙරපෙනම් ඉන්ජෙක්ෂන් මිලි ග්‍රෑම් 500 වයල් - 46,250.