• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රීඩා සංකීර්ණය ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා ඉඩමක් පවරා ගැනීම

- 4,400ක ශිෂ්‍ය ප්‍රජාවකගෙන් සමන්විත ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය දකුණු පළාතේ ප්‍රමුඛ පෙළේ ජාතික පාසලකි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රීඩා සංකීර්ණයේ ඉදි කිරීම් සඳහා දක්ෂිණ සංවර්ධන අධිකාරියට අයත් කරදූවවත්ත නමැති ඉඩමෙන් කොටසක් නිදහස් දීමනාවක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයය වෙත පැවරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.