• Increase font size
  • Default font size
  • Decrease font size



2022-03-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුව පත් කිරීම
2 නවෝත්පාදන පද්ධති ශක්තිමත් කිරීම
3 "අන්තර්ගෘහිත ආර්ථික වර්ධනයක් සඳහා නිපුණතා ව්‍යාපෘතිය" (Skills for Inclusive Growth - S4IG) දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජ‍ය හා ඕස්ට්‍රේලියානු රජය සමඟ යෝජිත ගිවිසුම අත්සන් තැබීම
4 කෘෂිකර්ම යාන්ත්‍රීකරණ විද්‍යාව පිළිබඳ චීන ඇකඩමිය (China Academy of Agriculture Mechanization Science - CAAMS) සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
5 ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම
6 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉතාලි ජනරජය අතර දඬුවම් නියම වූ තැනැත්තන් භාර දීම සඳහා වූ ගිවිසුම
7 අඩු පහසුකම් සහිතව ජීවත් වන කුලී නිවැසියන් සඳහා කුලී සින්න නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම
8 2022 වර්ෂය සඳහා රජයේ රෝහල් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය ශල්‍ය ගෝස් මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය පිරිනැමීම
9 කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
10 අන්තරායකර සත්ත්ව ආඥාපනත සංශෝධනය කිරීම
11 අන්තිම කැමති පත්‍ර ආඥාපනත සංශෝධනය කිරීම
12 විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම
13 අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාව මත අවලංගු කිරීමේ පනත සංශෝධනය කිරීම
14 සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම
15 ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය පහසුකම් ලබා ගැනීම පිණිස අවබෝධතා ගිවිසුමකට එළඹීම
16 ශ්‍රී ලංකාවේ ධීවර වරාය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.