• Increase font size
  • Default font size
  • Decrease font size



2021-02-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික ප්‍රත්‍යන්ත කළමනාකරණ කමිටුව සඳහා නව සාමාජිකයින් පත් කිරීම
2 උතුරු හා උතුරු මැද පළාත්වල වෙසෙන ණයගැතිභාවයෙන් පෙළෙන ජනතාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සැපයීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම
3 ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව 2022 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
4 යාපනය දිස්ත්‍රික්කයේ සුභසාධන මධ්‍යස්ථානවල සිටින ඉඩම් නොමැති අභ්‍යන්තරව අවතැන් වූ පවුල් ප්‍රතිස්ථාපනය කිරීම
5 බිම්ස්ටෙක් සාමාජික රටවල රාජ්‍යතාන්ත්‍රික අධ්‍යයන/පුහුණු ආයතන අතර අන්‍යොන්‍ය සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
6 පොලිස් නිලධාරියෙකු විසින් නිකුත් කරනු ලබන තාවකාලික රියදුරු බලපත්‍රය (MTA 37) සංශෝධනය කිරීම
7 මෝටර් වාහන (පරිසීමා) නියෝග ප්‍රකාශයට පත් කරමින් නිකුත් කරන අංක 2160/33 දරන 2020 01 30 දිනැති ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
8 වාණිජ කෘෂිකර්මාන්තය සඳහා මහවැලි ප්‍රදේශවල පිහිටි ඉඩම් බදු පදනම මත ලබා දීම
9 ප්‍රජාපාදක පරිසර පද්ධති ප්‍රවේශය තුළින් වනාන්තර, කෘෂිකර්ම හා සංචාරක ක්ෂේත්‍ර ඒකාබද්ධව කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
10 කාබනික පොහොර නිෂ්පාදන හා බෙදා හැරීමේ අංශ සඳහා රාජ්‍ය අංශයේ මැදිහත්වීම විධිමත් කිරීම
11 පොහොර සහනාධාර ක්‍රමවේදය සං‍ශෝධනය කිරීම
12 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැව් තෙල් ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම
13 බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කිරීම
14 විනය පරීක්ෂණ හෝ වැඩ තහනමට ලක් වන පෞද්ගලික අංශයේ සේවකයන් පිළිබඳ ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට හැකි වන පරිදි 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත සංශෝධනය කිරීම
15 සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම
16 දුම්රිය මගී මැදිරි දේශීයව නිෂ්පාදනය කිරීම
17 කොළඹ දකුණු වරායේ නැ‍ඟෙනහිර බහළු පර්යන්තය (ECT) සහ බටහිර බහළු පර්යන්තය (WCT) සංවර්ධනය කිරීම හා මෙහෙයුම් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.