• Increase font size
  • Default font size
  • Decrease font size



2021-01-25 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජනාධිපතිවරයාගේ අරමුදල පිළිබඳ විගණකාධිපති වාර්තාව - 2018
2 සමස්ත වැවිලි ප්‍රජාව ඉලක්ක කරමින් වඩාත් සුරක්ෂිත වාසස්ථාන හිමි කර දීම සඳහා පවතින වතු නිවාස යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම
3 වැවිලි අංශයේ සේවකයන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීම
4 ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම
5 අධිකරණ ඉදිකිරීම් සැලසුම් කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීම
6 නව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන පනතක් පැනවීම
7 ශ්‍රී ලංකාවේ පොල් ක්ෂේත්‍රය නියාමනය කරනු ලබන සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා පොල් සංවර්ධන පනත සංශෝධනය කිරීම
8 ශ්‍රී ලංකාවේ පළමු ජනන-ගබඩාකරණ ජල විදුලි බලාගාරය (Pumped Storage Hydropower Plant) ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම
9 පිටත වටරවුම් මහාමාර්ගයට අතුරුගිරියේ දී සම්බන්ධ වන පරිදි රාජගිරිය හරහා කැළණිය නව පාලම දක්වා වන කණු මතින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගය (Elevated Expressway) ඉදිකිරීම
10 බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ යෝජිත වරාය ආශ්‍රිත සේවා සැපයුම් අංශය සංවර්ධනය කිරීම
11 කුරුවිට එරත්න ශ්‍රී පාද මාර්ග සංවර්ධනය
12 සෝඩියම් ක්ලෝරයිඩ් අන්ත:ශෛරික ද්‍රාවණ බීපී0.9% w/v හෝ සෝඩියම් ක්ලෝරයිඩ් එන්නත් යූඑස්පී 0.9% w/v මිලිලීටර් 500 බෝතල් 14,000,000ක් ප්‍රසම්පාදනය
13 කටුනායක කර්මාන්තපුරය පිහිටුවීම
14 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
15 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ සාදනු ලබන නියෝග හා නියමයන් සංශෝධනය කිරීම
16 ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාව වෙත AstraZeneca's COVISHIELD එන්නත් 500,000ක ප්‍රමාණයක් ලබා දීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.