• Increase font size
  • Default font size
  • Decrease font size



2021-01-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මිරිස්සේ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ උසස් පුහුණු හා පරිපාලන කටයුතු සඳහා සහ වෙරළ ආරක්ෂක නාවිකයින්ගේ නේවාසික අවශ්‍යතා සඳහා ගොඩනැඟිලි ඉදි කිරීම
2 හඳුනාගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් කොරියානු අපනයන - ආනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලින් සලසා ගැනීම පිණිස කොරියානු ජනරජය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර කාර්යරාමු එකඟතාව
3 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
4 "e-තක්සලාව" ජාතික නිල ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතිය වශයෙන් පිළිගැනීම
5 ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර දේශපාලන උපදේශක යාන්ත්‍රණයක් පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
6 තිරසාර සංවර්ධන ඉලක්ක (SDG) සපුරා ගැනීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීම
7 2020 සහ ඉන් ඔබ්බට සඳහා වන ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති නියෝග
8 ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම
9 1973 අංක 05 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම
10 1982 අංක 06 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත සංශෝධනය කිරීම
11 හම්බන්තොට වරාය ආශ්‍රිත කර්මාන්ත කලාප සහ දකුණු පළාතේ කර්මාන්ත සංවර්ධනය සඳහා පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම
12 '2020 ජාතික මැණික් හා ස්වර්ණාභරණ (මැණික් ගැරීමේ බලපත්‍ර) නියෝග' ප්‍රකාශයට පත් කිරීම
13 යෝජිත කොළඹ වරාය නගර කොමිෂන් සභා නීතිය
14 2020/21 මහ කන්නය තුළ වී මිල දී ගැනීමේ වැඩසටහන
15 2020-11-29 වන දින මහර බන්ධනාගාරයේ සිදු වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ පංච පුද්ගල කමිටුවේ සවිස්තර වාර්තාව
16 කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් - 19 එන්නත් ලබාගැනීම පිණිස ගිවිසුම්ගත වීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.