• Increase font size
  • Default font size
  • Decrease font size



2020-11-30 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ කාලය දීර්ඝ කිරීම
2 විදේශ විනිමය රටින් පිටතට ගලා යාම සීමා කිරීම සම්බන්ධයෙන් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වගන්තිය යටතේ නිකුත් කරනු ලැබූ නියමයෙහි වලංගු කාලය දීර්ඝ කිරීම
3 ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයන් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
4 සිංහපුර මහල් නිවාස ව්‍යාපෘතිය ඉදි කර ඇති 48 වත්ත ඉඩම නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම
5 පොළොන්නරුව පරිපාලන සංකීර්ණය ඉදි කිරීම
6 වේරස් ගඟ වැසි ජල අපවහනය හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහන සැලසීම
7 ක්‍රීඩා පාසල් සංඛ්‍යාව වැඩි කිරීම, ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සහ ක්‍රීඩා ශිෂ්‍යත්වධාරි පෝෂණ දීමනා හා අනෙකුත් දීමනා වැඩි කිරීම
8 ස්ත්‍රී-පුරුෂ භාවය හා වයස අනුව වර්ගීකරණය කරන ලද දත්ත හා තොරතුරු රැස් කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම
9 වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර සීඝ්‍රගාමී කුරියර් සේවාවක් (Speed Post Courier Service) මඟින් සේවාලාභී මහජනතාව වෙත ලබා දීම සඳහා පහසුකම් සැපයීම
10 ශ්‍රී ලංකා - සිංගප්පූරු 50 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් සමරු මුද්දර නිකුත් කිරීම
11 2021 වසර සඳහා පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
12 ජාතික කලාභවන වැඩිදියුණු කර සංරක්ෂණය කිරීම
13 සුරක්ෂා සිසු රක්ෂණාවරණය 2020/2021
14 ඒරියල් බණ්ඩල් සන්නායක Alu.(ABC) 230/400V3x70+54.6+ ව.මි.මි. 16-කි.මී.2000 සැපයීම හා බෙදාහැරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම - යොමු අංක
15 2020-12-01 සිට 2021-07-31 දක්වා මාස අටක කාලයක් සඳහා පෙට්‍රල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
16 කළුතර නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම
17 ග්‍රෑන්ඩ් හයාට් ව්‍යාපෘතියේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීම
18 කිලෝමීටර 95.86ක් දිගැති උතුරු මැද මහ ඇළ ඉදිකිරීම් ව්‍යාපෘතියේ කිලෝමීටර 27.7ක දිගකින් යුත් උමං මාර්ග කොටස ඉදිකිරී‍මේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.