• Increase font size
  • Default font size
  • Decrease font size



2019-09-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පවතින ජාතික අවම වැටුප ඉහළ නැංවීමට හැකි වන පරිදි 2016 අංක 3 දරන සේවකයන්ගේ අවම වේතනය පනත සංශෝධනය කිරීම
2 ජාතික ආරක්ෂා මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම
3 යුදමය වාතාවරණය පැවැති වකවානුවේ ක්‍රියාන්විත ප්‍රදේශවල හා ක්‍රියාන්විත ප්‍රදේශ ලෙස නම් නොකරන ලද ප්‍රදේශවල රාජකාරියේ යෙදී සිටියදී සෘජුවම ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් හෝ ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීම උදෙසා සිදු කරන ලද ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ හා මියගිය ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ සාමාජිකයින් සඳහා ඔවුන්ගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වන තෙක් ගෙවන ලද වැටුප් හා දීමනා, මිය ගිය සාමාජිකයාගේ යැපෙන්නන් ජීවත්ව සිටින තෙක් සහ ආබාධිත සාමාජිකයා ජීවත්ව සිටින තෙක් ලබාදීම
4 1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනත සංශෝධනය කිරීම
5 ශ්‍රී ජයවර්ධනපුර ජාතික හෙද පුහුණු පාසල කොළඹ විශ්වවිද්‍යාලයේ හෙද විද්‍යා පීඨයට පවරා ගැනීම
6 නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය පුළුල් කිරීම
7 ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට අනන්‍ය වූ පනතක් කෙටුම්පත් කිරීම
8 කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ස්ථාපිත කිරීම සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම
9 දකුණු ආසියාතික කලාපයේ ප්‍රාදේශීය ඒකාබද්ධිත බහු ආපද‍ා පූර්ව අනතුරු හැඟවීමේ පද්ධතියේ උප කලාපීය කේන්ද්‍රය පිහිටුවීම
10 රාජ්‍ය අංශයේ විධායක නිලධාරින් සඳහා විශේෂ දීමනාවක් ගෙවීම
11 නව අධ්‍යාපන පනත කෙටුම්පත් කිරීම
12 ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම
13 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 41 වන වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග මාලාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
14 නුවරඑළිය දිස්ත්‍රික්ක‍යේ සංගිලි පාලම ග්‍රාමීය ජල සම්පාදන ක්‍රමය ඉදිකිරීම
15 පොහොර ප්‍රසම්පාදනය කිරීම 2019 (ඔක්තෝබර්)
16 නායයෑම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතිය සඳහා සබරගමුව සහ ඌව පළාත්වල මාර්ගයන්හි ස්ථාන හයක නායයෑම් වැළැක්වීමේ පියවරයන් ඉදිකිරීම - 02 වන පැකේජය
17 අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල (KFAED) විසින් අරමුදල් සපයනු ලබන 'පාලම් 25ක් නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතිය' - සිවිල් වැඩ සඳහා කොන්ත්‍රාත්කරුවකු ප්‍රසම්පාදනය කිරීම
18 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු‍පො‍ෙළහි කැබින් ගමන්මලු තුළ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ පද්ධති සැපයීම, ස්ථාපනය කිරීම සහ පැවරීම
19 ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදු කරන අතිරේක දොඹකරයක් ප්‍රසම්පාදනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.