• Increase font size
  • Default font size
  • Decrease font size



2019-08-20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය - ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව -
2 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ LEPL ජෝර්ජියානු ජාතික සංචාරක පරිපාලන ආයතනය අතර සංචාරක ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුම
3 ඇමෙරිකා එක්සත් ජනපද රජය සමඟ එළඹි අංක 383 - 126 සහ අංක 383-127 දරන සහයෝගිතා ගිවිසුම්
4 මිහින්තලේ ලෝක උරුම ස්ථානය වැඩි දියුණු කිරීම
5 කැලණිය විශ්වවිද්‍යාලයේ සංවර්ධන කටයුතු සඳහා ඉඩමක් මිලදී ගැනීම
6 කර්මාන්ත සංවර්ධනය සඳහා වන ජාතික ප්‍රතිපත්තිය
7 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ නියුතු තරුණ තරුණියන් 10,000ක් සඳහා ව්‍යවසාය සංවර්ධන වැඩසටහන
8 ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන් කරදීම
9 අදාළ සියලු අංශ/උප අංශ ආවරණය වන කෘෂිකාර්මික ප්‍රතිපත්තිය
10 ඉන්දීය රජයේ නිවාස ආධාර වැඩසටහන ය‍ටතේ වැවිලි ප්‍රජාව සඳහා නිවාස 10,000ක් ඉදිකිරීම
11 විවෘත ර‍ාජ්‍ය හවුල්කාරිත්වය යටතේ විවෘත යුක්තිය පිළිබඳ හවුලේ සමාරම්භක සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව ඇතුළත් කිරීම
12 බෝගම්බර ක්‍රීඩාංගණයේ නව කෘත්‍රිම ධාවන පථයක් ඇතිරීම
13 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 41වන වගන්තිය යට‍ෙත් සාදන ලද නියෝග මාලාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
14 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු‍ෙපාළ සඳහා, පුපුරණ ද්‍රව්‍ය අනාවරණය කරගැනීමේ හැකියාව සහිත, ගමන් මලු පරීක්ෂා කිරීමේ එක්ස් රේ යන්ත්‍ර සැපයීම, සවි කිරීම හා පැවරීම
15 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ ඇණිය ශක්තිමත් කිරීම සඳහා බස් රථ 2,000ක් ලබාගැනීම
16 මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.