• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මිහින්තලේ ලෝක උරුම ස්ථානය වැඩි දියුණු කිරීම
- අනුරාධපුරය රාත්‍රී නවාතැන් සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා මිහින්තලේ ලෝක උරුම ස්ථානය සංවර්ධනය කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම හා ආලෝකමත් කිරීම, රුපියල් මිලියන 275 ක් (බදු රහිත ව) වැය වන සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සංස්ථාපිත සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ හැකි බවට ගරු අග්‍රාමාත්‍යතුමා විසින් කරන ලද දැනුම් දීම අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.