• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ ඇණිය ශක්තිමත් කිරීම සඳහා බස් රථ 2,000ක් ලබාගැනීම
- මගී ජනතාව සඳහා වඩා සුවපහසු ගුණාත්මක ප්‍රවාහන සේවාවක් සැපයිම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණියට බස්රථ 2,000ක් යොදා ගැනීමට දේශීය/විදේශීය ආයෝජකයන්ට ආරාධනාකර අභිලාශයන් හා යෝජනා කැඳවීම පිණිස, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.