• Increase font size
  • Default font size
  • Decrease font size



2019-08-13 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඉපයීම් විභවතාව උපයෝගී කර ගැනීම සඳහා වී ගොවීන් අතර වියළීමේ තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම
2 දැනට පවතින කඩොලාන භූමි සංරක්ෂණය කිරීම හා ඉස්සන් වගාව සහ ලුණු ලේවායන් වැනි කටයුතු සඳහා භාවිතා කර අත්හැර ඇති රජයට අයත් කඩොලාන ඉඩම් පුනරුත්ථාපනය කිරීම
3 සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ රජය සහ කාම්බෝජ රාජධානියේ රජය අතර අවබෝධතා ගිවිසුම
4 විදුලි තාක්ෂණ සේවකයින්ට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම
5 අතුරු සම්මත ගිණුම - 2020
6 මුදල් පනත් කෙටුම්පත - 2019
7 ශ්‍රී ලංකන් කේටරින් ලිමිටඩ්හි ගුවන්යානා මුළුතැන්ගෙය පුළුල්කිරීමේ ව්‍යාපෘතිය
8 පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය මඟින් විදේශ ආයතන සමඟ ඇති කරගැනීමට නියමිත ප්‍රදාන ගිවිසුම්
9 ශ්‍රී ලංකා මනෝවිද්‍යා සංගමය සංස්ථාගත කිරීම
10 රක්තහීනතාවය සහ රක්තහීනතාවය සම්බන්ධ ගැටලු අඩු කර ගැනීම සඳහා සුලභව භාවිතා කරන ප්‍රධාන ආහාර යකඩ සහ ෆෝලික් අම්ලය යොදා සබලකරණය කිරීම
11 වී වගා බිම්වල ජලය හා පරිසර පද්ධති පිළිබඳ අන්තර් ජාතික ජාලයෙහි 17 වන මෙහෙයුම් කමිටු රැස්වීම හා සම්මන්ත්‍රණය
12 සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය වන අතිරේක බඩඉරිඟු ප්‍රමාණය ආනයනය කිරීම
13 ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ශාඛා කාර්යාල සඳහා නව ගොඩනැඟිලි ඉදිකිරීම
14 හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ මොරගොල්ල ජල විදුලි බලාගාරය ඉදිකිරීම
15 පොහොර ප්‍රසම්පාදනය කිරීම 2019 (සැප්තැම්බර්)
16 ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන කුළුණු මත ඉදිකෙරෙන වරාය පිවිසුම් මාර්ගය ව්‍යාපෘතිය සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
17 2020 වර්ෂයේදී නොමිලේ බෙදාහැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණාල වෙත පැවරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.