• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන කුළුණු මත ඉදිකෙරෙන වරාය පිවිසුම් මාර්ගය ව්‍යාපෘතිය සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන කුළුණු මත ඉදිකෙරෙන වරාය පිවිසුම් මාර්ගය ව්‍යාපෘතියෙහි සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව China Civil Engineering Construction Corporation, Hubei Provincial Road and Bridge Group Co. Ltd. and Henan Provincial Institute of Communications Planning and Design Institute Co. Ltd. JV වෙත ප්‍රදානය කිරීම පිණිස, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.