• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ මොරගොල්ල ජල විදුලි බලාගාරය ඉදිකිරීම
- මොරගොල්ල ජල විදුලි බලාගාරය ඉදිකිරීම - ලොට් A2 – ප්‍රධාන සිවිල් කාර්යයන් ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව China Gezhouba Group Co. Ltd. of Tower F, Ocean International Centre, 208, Ciyunsi Beili, Chaoyang District, Beijing, China වෙත ප්‍රදානය කිරීම පිණිස, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.