• Increase font size
  • Default font size
  • Decrease font size



2018-07-10 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සහස්‍ර අභියෝග සංස්ථාව සහ ශ්‍රී ලංකා රජය අතර ප්‍රදානය කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම
2 රජයේ ඉඩම් සඳහා ඉඩම් දීමනා පත්‍ර නිකුත් කිරීමේ කඩිනම් වැඩසටහන
3 කොළඹ දුම්රිය පාලක මධ්‍යස්ථානය සහ දුම්රිය මෙහෙයුම් මූලස්ථානය ඉදි කිරීම
4 2019 අයවැය පිළියෙල කිරීම සඳහා වන සාර්ව රාජ්‍ය මූල්‍ය රාමුව
5 සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ සහයෝගිතාවය පිළිබඳ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවබෝධතා ගිවිසුම
6 සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සහයෝගිතාවෙන් යුතුව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
7 1979 අංක 45 දරන ජාතික වැවිලි කළමනාකරණ ආයතන පනත සංශෝධනය කිරීම
8 තේ තොග අපනයනය මත ස්ථාවර සෙස් බදු ගාස්තුවක් හඳුන්වා දීම
9 කෙරවලපිටිය ස්වාභාවික වායු විදුලි බලාගාරය ඉදි කිරීම සඳහා ඉඩම් වෙන් කිරීම
10 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබලගැන්වීමේ වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික උපදේශකත්වය ලබාගැනීම
11 මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබාගැනීම
12 වැලිඔය ප්‍රදේශයේ අවතැන් වූ පවුල් සඳහා නව නිවාස ඉදි කිරීමේ වැඩසටහන
13 අලුතින් සංස්ථාපනය කරන ලද පළාත් පාලන ආයතන සඳහා පහසුකම් සැලැසීම
14 දෙනියාය සතිපොළ වැඩිදියුණු කිරීම
15 සිංහරාජ රක්ෂිතයේ වෙසෙන අලි දෙදෙනා රැඳවීම සඳහා වන අලි රැඳවුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
16 ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් ගෑස් බෙදා හැරීම සඳහා භාවිත කෙරෙන ගෑස් සිලින්ඩර මිල දී ගැනීම
17 යාපනය ශික්ෂණ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ඉදි කිරීම
18 බදුල්ල පළාත් මහ රෝහලේ මහල් 10කින් යුතු ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
19 සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම
20 අඹතලේ ජල පොම්පාගරය ඉදි කිරීම
21 අඩු විදුලි පරිභෝජනයක් සිදු කරන විදුලි පාරිභෝගිකයින්ට LED (ආලෝක විමෝචන ඩයෝඩ) විදුලි පහන් සහන මිලට සැපයීම
22 කෝකිලායි පාලම ඉදි කිරීම
23 2019 වසර සඳහා පාසල් සිසුන්ට නොමිලේ ලබා දෙන පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම
24 හියුමන් ඇල්බියුමින් සොලියුෂන් මිලිලීටර 50 බෝතල් 120,000ක් සැපයීම
25 නැමිය හැකි අන්තඃ අක්ෂි කාච 93,767ක් මිල දී ගැනීම
26 2018 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව
27 මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන සැලැස්ම යටතේ වාරි කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදු කෙරෙමින් පවතින දැවැන්ත ආයෝජන පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.