• Increase font size
  • Default font size
  • Decrease font size



2018-06-12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 හානිපූරණය සඳහා වන කාර්යාලය පිහිටුවීම
2 ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම
3 දුම්රිය එන්ජින් මිල දී ගැනීම සඳහා අරමුදල් සලසා ගැනීම
4 මුතුරාජවෙල අවරකොටුව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ හිමිකරුවන්ට හිමිකම් ඔප්පු නිකුත් කිරීම
5 අඩු ආදායම්ලාභී පවුල් 150,000කට සමෘද්ධි සහනාධාරය ලබා දීම
6 ආදර්ශ ගම්මාන තුළ 'සම්පත් පියස' වැඩසටහන ක්‍රියාත්මක කිරීම
7 බේරුවල, අලුත්ගම ප්‍රදේශවල සිදුවූ සිද්ධියේ දී විනාශයට පත්වූ දේපල සඳහා විශේෂ වන්දි ප්‍රදානය
8 මගී දුම්රිය මැදිරි 160ක් මිල දී ගැනීම
9 පිරිවැය ඇස්තමේන්තු සමාලෝචන කමිටුව පිහිටුවීම
10 දෙල්තොට ජල සම්පාදන ව්‍යාපෘතිය
11 ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනයේ ඛනිජ වැලි විකිණීම
12 දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ඌව පළාතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සේවා සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
13 බිබිල සිට චෙන්කලාඩි, පදියතලාව සිට ටැම්පිටිය මාර්ග වැඩිදියුණු කිරීම
14 උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල සංවර්ධන වැඩසටහන් මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසුවිපරම පිණිස කාර්යසාධක බලකායක් පත් කිරීම
15 භූමිතෙල් මිල අඩු කිරීම
16 මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව - 2017
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.