• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව - 2017
- 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතෙහි විධිවිධාන අනුව පාර්ලිමේන්තුවේ හා මහජනතාවගේ දැනගැනීම පිණිස අවසන් අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවක් මුදල් ඇමතිතුමා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබිය යුතුය. ඒ අනුව, එම තොරතුරු ඇතුළත්, 2017 වර්ෂය සඳහා වන මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.