• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දෙල්තොට ජල සම්පාදන ව්‍යාපෘතිය
- ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙහි ප්‍රධාන ආයෝජන සැලැස්මෙහි ඇතුළත් ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන දෙල්තොට ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඔස්ට්‍රියාවේ M/s. M-U-T GmbH ආයතනය සමඟ කටයුතු කිරීමටත්, එම ආයතනය වෙත යෝජනා කැඳවීම් නිකුත් කිරීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.