• Increase font size
  • Default font size
  • Decrease font size



2017-10-31 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ කොම්පෝස්ට් අංගණය ඉදි කිරීම
2 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීම
3 2017 රාජ්‍ය නත්තල් උත්සවය
4 රාජ්‍යතාන්ත්‍රික, විශේෂ සහ රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි පුරවැසියන් වීසා අවසරපත්‍ර ලබාගැනීමෙන් නිදහස් කිරීමට අදාළව ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
5 ගුවන් නගර සංවර්ධනය සඳහා ඉඩම් ලබාගැනීම
6 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ ප්‍රවේශ ද්වාරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
7 1981 අංක 75 දරන උක් පර්යේෂණ ආයතනය පනත සංශෝධනය කිරීම
8 වියළි කාලගුණික තත්ත්වයන් ඇති වී ඇති ප්‍රදේශවල භූගත ජල සම්පත් සංවර්ධනය සඳහා භූ ජල විද්‍යා සමීක්ෂණ උපකරණ හා විදුම් යන්ත්‍ර ලබා ගැනීම
9 අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් ආපදාවට ලක් වූ විහාරස්ථාන සංවර්ධනය කිරීම
10 ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳ සහ ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීම
11 විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
12 ශ්‍රී ලංකාවේ බස්නාහිර කලාපය තුළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග හය (06) පිළිබඳව පූර්ව - ශක්‍යතා අධ්‍යයනය සහ ශක්‍යතා අධ්‍යයනය සඳහා උපදේශක සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
13 මහනුවර නගරයේ නාගරික රථගාල වැඩිදියුණු කිරීම
14 ජපානය සහ ශ්‍රී ලංකාව අතර තාක්ෂණික ක්ෂේත්‍රයේ සීමාවාසික අභ්‍යාසලාභීන් පුහුණු කිරීමේ වැඩසටහන පිළිබඳ සහයෝගිතා ගිවිසුම
15 නව පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.