• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 රාජ්‍ය නත්තල් උත්සවය
- එකම රටක වෙසෙන එකම ජනතාවක් ලෙස නත්තලේ අරුත ගැඹුරින් බෙදාගැනීමේ අරමුණින්, 2017 වර්ෂයේ රාජ්‍ය නත්තල් උත්සවය, 'ප්‍රේමයේ උපත නත්තලයි' යන තේමාව යටතේ ත්‍රිකුණාමලය කතෝලික රදගුරු පදවි බල ප්‍රදේශය මුල් කරගනිමින් පැවැත්වීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.