• Increase font size
  • Default font size
  • Decrease font size



2016-05-10 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ආයතන වස්තුභංගත්ව නීතිවලට අදාළ නීති සංශෝධනය
2 සමුද්‍රීය ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) විසින් ලබා දෙනු ලබන ප්‍රදාන
3 ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
4 දුම්රිය ප්‍රවේශ පත්‍ර වැරදි සම්බන්ධ දඩ මුදල් සංශෝධනය
5 කොළඹ දන්තායතනය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු ක්‍රියාත්මක කිරීම
6 වවුනියාව කාර්මික විද්‍යාලය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
7 ඇඟලුම් ආශ්‍රිත කුඩා පරිමාණ කර්මාන්තශාලා ඔස්සේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම
8 1957 අංක 51 දරන තේ පාලන පනත සංශෝධනය කිරීම
9 ප්‍රතිදීප්ත පහන් (Fluorescent Lamps) සහ තුලබරු (Choke) සඳහා බලශක්ති කාර්යසාධන නව ප්‍රමිති සහ බලශක්ති ලේබල හඳුන්වා දීම
10 නාවිකයන්ට නිකුත් කරනු ලබන සහතික පිළිගැනීම (Certificate of Recognition) පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‍ය සහ පෘතුගාල රජය අතර අවබෝධතා ගිවිසුම
11 උතුරු දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල සහ කුරුණෑගල අතර ද්විත්ව දුම්රිය මාර්ගය ඉදි කිරීම
12 මාතර අදියර IV ජල සම්පාදන ව්‍යාපෘතිය
13 චීන රජයේ මූල්‍ය පහසුකම් යටතේ රෝහල්වල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම
14 කොළඹ වරාය සිට කොලොන්නාව දක්වා තෙල් නළ එළීමේ ව්‍යාපෘතිය
15 සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීම පිළිබඳව යුක්‍රේනය සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගන්නා ලද ද්විපාර්ශ්වික ගිවිසුම
16 මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍ය කමිටුව
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.