• Increase font size
  • Default font size
  • Decrease font size



2016-03-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පරිසර පද්ධති ආරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP)
2 අධිවේගී මාර්ගයේ මගී සේවා අවසර පත් නිකුත් කිරීම
3 පොදු ප්‍රවාහන සේවය සඳහා පෙර ගෙවුම් කාඩ් පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීම
4 ජාතික අධිවේගී මහාමාර්ග අධිකාරිය පනත් කෙටුම්පත
5 'පොදු රාජ්‍ය මණ්ඩල කුඩා රාජ්‍ය වාණිජ මූල්‍ය පහසුකම'(Commonwealth Small States Trade Financing Facility) සඳහා ආයෝජනය කිරීම
6 අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ ඒ සඳහා මූල්‍යාධාර ලබා ගැනීම
7 කුඩා හා සුළු කර්මාන්තයන්හි නායකත්ව සහ ව්‍යවසායකයින් නංවාලීමේ ව්‍යාපෘතියෙහි අදියර III (චක්‍රීය අරමුදල) යටතේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම
8 කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙත පොදු වාහන නැවතුම්පළක් සඳහා කළුතර පිහිටි ඉඩමක් ලබා දීම
9 අසභ්‍ය ප්‍රකාශන පනත් කෙටුම්පත
10 හම්බන්තොට වරාය දෙවන අදියර සඳහා පවරා ගත් ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම
11 ග්‍රාමීය ආර්ථික සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා යොදනු ලබන ප්‍රතිපාදනවලින් අවම වශයෙන් 25% ක්වත් කාන්තාවන් ඉලක්ක කර යෙදවීම
12 අන්තර්ජාතික කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් විද්‍යුත් සන්නිවේදන භාවිතයට අදාළ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අපරානුමත කිරීම - 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සංශෝධනය කිරීම
13 මාතර නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම
14 ශ්‍රී ලංකා රජය සමඟ එළඹ ඇති කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ගිවිසුමේ වලංගු කාලය දීර්ඝ කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.