• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට වරාය දෙවන අදියර සඳහා පවරා ගත් ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම
- මෙම ව්‍යාපෘතියේ දෙවන අදියරේ සංවර්ධන කටයුතු මේ වන විට නිම වෙමින් පවතින අතර, ඒ සඳහා පවරා ගැනුණු ඉඩම්වලට අදාළ වන්දි ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.