• Increase font size
  • Default font size
  • Decrease font size



2016-01-06 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රණවිරුවන් සඳහා ‘විරුසර' වරප්‍ර‍සාද කාඩ්පත හඳුන්වා දීමේ වැඩසටහන
2 සේවක අර්ථසාධක අරමුදලේ 30% ගෙවීම් ව්‍යාපෘතියේ ප්‍රගතිය
3 දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ දෙවන කොටස (බෙලිඅත්ත සිට වැටිය දක්වා කොටස) ඉදි කිරීමේ ව්‍යාපෘතිය
4 වෙළඳාම් පහසුකරණය
5 ''රටම එළියයි - අඳුර දුරලයි" ජාතික විදුලි සත්කාරය වැඩසටහන ක්‍රියාත්මක කිරීම
6 වතු කම්කරුවන්ගේ සුබසාධනය සැලසීම සඳහා ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම
7 යාපනය දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් මුදා හැරීම
8 ‘පිබිදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන 2016-2020
9 චීන රජයේ ආධාර යටතේ තෝරාගත් රෝහල්වල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
10 කිරිඳිඔය මහා වාරිමාර්ග ව්‍යාපාරයේ නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
11 මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය සඳහා රාජ්‍ය සේවයේ නිලධාරින් අන්තර්ග්‍රහණය කිරීම
12 2016 වසරේ ජනවාරි මස 11 වන දින සිට 13 වන දින දක්වා බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු සමුළුවේ (SACOSAN) හයවන සැසිවාරය
13 මධ්‍යම ආදායම් නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
14 2014/15 මහ කන්නයේදී හා 2015 යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගෙන ඇති වී තොග බැහැර කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.