• Increase font size
  • Default font size
  • Decrease font size



2015-05-13 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 විදේශීය නිලධාරින් හට ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පුහුණු පාඨමාලා අවස්ථා ලබා දීම
2 පින්නවල සත්ත්වෝද්‍යානය තුළ කුඩා ක්ෂීරපායී සතුන් අභිජනන මධ්‍යස්ථානයක් හා ජෛව උද්‍යානයක් ඇති කිරීම
3 හීලෑ අලිඇතුන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීම -
4 මැලේසියානු රජයේ මානව සම්පත් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ රැකියා අමාත්‍යාංශය අතර ගෘහ සේවක/සේවිකාවන් සේවා නියුක්තියේ යෙදවීම සඳහා වූ යෝජිත අවබෝධතා ගිවිසුම් -
5 ශ්‍රී ලංකාව හා කසකස්ථානය අතර ද්විපාර්ශ්වීය ගුවන් සේවා සාකච්ඡාව -
6 මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය
7 ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින උපාය මාර්ගික කටයුතු පිළිබඳ කාර්යාලය අහෝසි කිරීම
8 ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව - 2014
9 මහ කොළඹ නාගරික ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතියෙහි නගර සංවර්ධන සංරචක යටතේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් මාකුඹුර නගරයේ ඉදි කිරීම
10 පළාත් පාලන ආයතන ධුර කාලය
11 ජනරජ දිනය සැමරීම
12 ජලසම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
13 බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සහ ඒ 5 මාර්ගයේ බදුල්ල සිට චෙන්කලාඩි දක්වා ප්‍රතිසංස්කරණය කිරීම -
14 2015 මැයි 02 සිට 05 දක්වා අසර්බයිජානයේ බාකු නුවර පැවැති ආසියානු සංවර්ධන බැංකුවේ 48 වැනි වාර්ෂික සමුළුව සඳහා මුදල් අමාත්‍යතුමාගේ සහභාගිත්වය
15 නේපාලයේ ඇති වූ භුමිකම්පාවෙන් හානියට පත් ථෙරවාදී බෞද්ධ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.