• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සහ ඒ 5 මාර්ගයේ බදුල්ල සිට චෙන්කලාඩි දක්වා ප්‍රතිසංස්කරණය කිරීම -

- ඉහත ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ජාත්‍යන්තරය සඳහා වන ඔපෙක් අරමුදල සමඟ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කි.මී. 27 ක මාර්ග සහ ඒ 5 මාර්ගයේ බදුල්ල සිට චෙන්කලාඩි දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම පිණිස වන ගිවිසුම්වලට එළඹීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලදී.