• Increase font size
  • Default font size
  • Decrease font size



2014-07-17 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කොළඹ නගරයේ අඩු පහසුකම් ජනාවාසවල පදිංචි පවුල් පුනස්ථාපනය කිරීම
2 ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා පනත සඳහා සංශෝධන
3 මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉඩම් පවරා ගැනීම
4 හොරණ සතිපොළ ගොඩනැඟිල්ල ඉදි කිරීම
5 කොළඹ 12, ශාන්ත සෙබස්තියමේ (ගුණසිංහපුර) පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වල හිමිකම ‘නිදහස් දීමනාවක්’ මත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම
6 ඇහැළියගොඩ නගර සංවර්ධනය
7 වීරකැටිය නගර සංවර්ධනය
8 කොළඹ ක්‍රමයේ ලේකම් කාර්යාලය සඳහා ඉඩමක් ලබාගැනීම
9 අතිගරු ජනාධිපතිතුමා ශාන්ත කෲස්හි පැවති 77 කණ්ඩායමේ සමුළුවට සහභාගි වීම සඳහා කළ සංචාරය හා බොලීවියාවේ නිරත වූ නිල සංචාරය
10 ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස ජාතික පර්යේෂණ සභාව ස්ථාපනය කිරීම
11 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයත්, බහරේන් රාජධානියේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත් අතර සංස්කෘතික හා කලා ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
12 ජාතික ව්‍යසන කළමනාකරණ සැලස්ම (2014-2018)
13 දිවයිනේ දුෂ්කර පාසල්වල මේස පුටු හිඟය
14 දිගුකාලීන පදනම මත ජීවාණුහරිත ශල්‍ය අත්වැසුම් සැපයීම සඳහා වූ ටෙන්ඩරය (2014-2015 වර්ෂය)
15 රුධිරගත ග්ලුකෝස් මට්ටම මැනීම සඳහා වූ ග්ලුකෝස් ස්ට්‍රිප්ස් 10,059,962 ක් හා ලැන්සෙට්ස් 10,059,962ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
16 නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවා ලීම සඳහා යෝජිත කඩිනම් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
17 අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මාලදිවයින් ජනරජයේ කළ රාජ්‍ය සංචාරය
18 අ.පො.ස. (සා. පෙළ) විභාගයේදී ගණිතය විෂය අසමත්වීම හේතුවෙන් අනිවාර්ය අධ්‍යාපන වයසේ පසු වන දරුවන් පාසලෙන් ඉවත්වීම වැළැක්වීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.