• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දිවයිනේ දුෂ්කර පාසල්වල මේස පුටු හිඟය

- මේස පුටු හිඟයක් පවතින දිවයිනේ දුෂ්කර ප්‍රදේශවල පාසල්වල සිසුන්ට සහ ගුරුවරුන්ට මේස සහ පුටු සැපයීම පිණිස 2015-2017 මධ්‍යකාලීන අයවැය රාමුව යටතේ රුපියල් මිලියන 575 ක් ලබා දීම සඳහා අධ්‍යාපන සේවා අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.