• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයත්, බහරේන් රාජධානියේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත් අතර සංස්කෘතික හා කලා ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම

- සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ගරු ටී.බී. ඒකනායක මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද රටවල් දෙක අතර දැනටමත් අත්සන් කොට ඇති ඉහත අවබෝධතා ගිවිසුම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ආවරණ අනුමැතිය ලබා දෙන ලදී.