• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුධිරගත ග්ලුකෝස් මට්ටම මැනීම සඳහා වූ ග්ලුකෝස් ස්ට්‍රිප්ස් 10,059,962 ක් හා ලැන්සෙට්ස් 10,059,962ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි ඉහත ටෙන්ඩරය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම පිණිස සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.