• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ව්‍යසන කළමනාකරණ සැලස්ම (2014-2018)

- රටේ ඇති විය හැකි ආපදා තත්ත්වයන් අවම කිරීම, පාලනය සහ අඩු කිරීම සඳහා වන සවිස්තර ව්‍යසන කළමනාකරණය වැඩසටහන ක්‍රියාවට නැංවීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.