• Increase font size
  • Default font size
  • Decrease font size



2014-06-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ව්‍යාපෘති හතක මුළු ඇස්තමේන්තුගත වියදම සංශෝධනය කිරීම
2 කාබනික නිෂ්පාදන අපනයන පාලනය කිරීම සඳහා ස්වාධීන ඒකකයක් ස්ථාපිත කිරීම
3 කිලිනොච්චියේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සහ ඉංජිනේරු පීඨය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය මඟින් කුඩා සංවර්ධන ව්‍යාපෘති ප්‍රදාන අනුග්‍රහය ලබා දීම
4 උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බව තහවුරු කිරීම පිළිබඳ කලාපීය වැඩමුළුවට සමගාමීව ආසියා පැසිෆික් කලාපයේ උසස් අධ්‍යාපන සුදුසුකම් පිළිගැනීම මැයෙන් වූ කලාපීය කමිටුවේ 13 වැනි සැසියට සත්කාරකත්වය සැපයීම
5 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඇල්ජීරියා මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර ද්විපාර්ශ්වික උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුම
6 මධ්‍යම පරිසර අධිකාරිය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන පරිසර නියමු වැඩසටහන දිවයිනේ සෑම පාසලකම ආරම්භ කර ශක්තිමත්ව පවත්වා ගෙන යාම සඳහා වු පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීම -
7 ආසියානු ඵලදායීතා සංවිධානයේ වැඩමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම
8 ශ්‍රී ලාංකික පොල් නිෂ්පාදන අපනයන සඳහා සන්නාම ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම
9 ශ්‍රී ලංකාව හා බහරේන් අතර ක්‍රීඩාවේ උන්නතිය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
10 ගම් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් නිකලොය රාජ්‍ය වතුයායේ නිව් රිවර්ෆීල්ඩ් කොටස අත්කර ගැනීම -
11 භාණ්ඩාගාර ඇපකර සමඟින් දේශීය බැංකුවලින් අත්පත් කර ගනු ලබන අරමුදල් මත ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමුඛත්ව ජලසම්පාදන ව්‍යාපෘති 4ක් ක්‍රියාත්මක කිරීම.
12 අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය ප්‍රතිස්ථාපනය කිරීම යටතේ පුස්තකාලය සඳහා සිව් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
13 මහව - ශිල්ප කලා ගම්මානය ඉදි කිරීම
14 රෝහල්වල සායනික අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති පිහිටුවීම
15 පෝලන්ත ජනරජ ආණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුව අතර ආදායම් මත වු බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු‍ නොගෙවා මග හැරීම වැළැක්වීම සඳහා වු ගිවිසුම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.