• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහව - ශිල්ප කලා ගම්මානය ඉදි කිරීම

- ‘ශිල්ප කලා ගම්මානය’ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිගන ග්‍රාමයේ ඉදි කිරීම සඳහා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය, ගරු ටී.බී.ඒකනායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.