• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඇල්ජීරියා මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර ද්විපාර්ශ්වික උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුම

- ශ්‍රී ලංකා රජය සහ ඇල්ජීරියා රජය අතර විවිධ ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමට දෙරට අතර ද්විපාර්ශ්වික උපදේශන යන්ත්‍රණයක් ස්ථාපනය කිරීම සඳහා වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය, ගරු නියෝමාල් පෙරේරා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.