• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා බහරේන් අතර ක්‍රීඩාවේ උන්නතිය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම

- ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජය සහ බහරේන් රජය අතර අත්සන් කරන ලද ඉහත සඳහන් අවබෝධතා ගිවිසුම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලබා දෙන ලදී.