• Increase font size
  • Default font size
  • Decrease font size



2014-02-28 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නීති ප්‍රඥප්ති ප්‍රතිශෝධනය කිරීම සහ ඒකාබද්ධ කිරීම
2 1931 අංක 19 දරන විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම
3 ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවාව උදෙසා අවශ්‍ය මානව සම්පත් ශක්තිමත් කිරීම සඳහා වන සහයෝගිතා ගිවිසුම
4 ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය නංවාලීම සඳහා, සිංගප්පූරු ජාත්‍යන්තර පදනම සමඟ වූ සහයෝගිතා
5 අ.පො.ස. (උ.පෙළ) සඳහා තාක්ෂණය නව විෂය ධාරාව හඳුන්වා දීමට තෝරාගත් පාසල් සඳහා අවශ්‍ය මානව සම්පත් සපුරා ලීම
6 ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ රජය සහ මාලදිවයින් ජනරජය අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
7 හම්බන්තොට, සුරියවැව තාක්ෂණ උද්‍යානයේ ආපදා ප්‍රතිසාධන මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
8 ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය විසින් අරමුදල් සපයනු ලබන ජාතික මාර්ග ජාලයේ නායයෑම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතිය - පරීක්ෂණ පැවැත්වීම, සවිස්තරාත්මක සැලසුම් සහ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීම පිණිස කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම
9 සීටී ස්කෑනර්ස් යන්ත්‍ර 03 ක් සපයා ස්ථාපනය කිරීම සඳහා වූ ටෙන්ඩරය
10 රේබීස් වැක්සීන් (හියුමන් යූස්) (මි.ලී. 1/මි.ලී. 0.5) වයල්ස් 300,000 මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
11 ජාතික සෞඛ්‍ය සතිය - 2014
12 හදිසි දේශගුණික ආපදා සඳහා වන විශේෂ ණය වැඩසටහන සඳහා ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුවෙන් ඇ.එ.ජ.ඩො. මිලියන 102ක ණය මුදලක් ලබා ගැනීම (CAT DDO)
13 උපාය මාර්ගික නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය - උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් පිරිනැමෙන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 147ක ණයවර
14 ව්‍යාපෘති නොවන ජපාන ආධාර ප්‍රදාන යටතේ උසස් තත්ත්වයේ ජපන් නිෂ්පාදන (වෛද්‍ය උපකරණ හා සුබසාධන උපකරණ) සම්පාදනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 625 ක (ජපන් යෙන් මිලියන 500) ප්‍රදාන ආධාර
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.