• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1931 අංක 19 දරන විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම

- 1931 අංක 19 දරන විහාර දේවාලගම් ආඥාපනතට සිදු කිරීමට යෝජිත සංශෝධන, ප්‍රථම කොට, ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දේශ ලබාගැනීම පිණිස, එම අනුකාරක සභාව වෙත යොමු කිරීම සඳහා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය ගරු දි.මු.ජයරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.