• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීටී ස්කෑනර්ස් යන්ත්‍ර 03 ක් සපයා ස්ථාපනය කිරීම සඳහා වූ ටෙන්ඩරය

- අමාත්‍ය මණ්ඩලය මඟින් පත් කෙරුණු ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි, ඉහත කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් 816,000.00 ක ශ්‍රී ලංකා රුපියල් 2,040,000.00 ක පිරිවැයකට පිරිනැමීම පිණිස, සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.