• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රේබීස් වැක්සීන් (හියුමන් යූස්) (මි.ලී. 1/මි.ලී. 0.5) වයල්ස් 300,000 මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය

- අමාත්‍ය මණ්ඩලය මඟින් පත් කෙරුණු ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි, ප්‍රතිචාරාත්මක ලංසුකරුවන් අතරින් අවම මිල ගණන් ඉදිරිපත් කර ඇති ලංසුකරුට ඉහත ටෙන්ඩරය පිරිනැමීම පිණිස, සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.