• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සෞඛ්‍ය සතිය - 2014

- 2014 මාර්තු මස 10 දින සිට 16 දින දක්වා කාල පරිච්ඡේදය “2014 ජාතික සෞඛ්‍ය සතිය” වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා, අදාළ අමාත්‍යාංශ හා එකී අමාත්‍යාංශ යටතේ ඇති ආයතන හා එක්ව ගනිමින් මීට අදාළ වැඩසටහන් පැවැත්වීම සඳහාත්, සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.