• Increase font size
  • Default font size
  • Decrease font size



2013-08-29 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 උපායමාර්ගික නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
2 විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියට (ඇඟිලි සලකුණු) ජෛවමිතික හඳුන්වාදීම
3 ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව භාරයක් ලෙස ස්ථාපනය කිරීම
4 ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන් කර දීම
5 කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත (පැරණි වේල්ස් කුමාර මාවත) අංක 210 - 260 ස්ථානයේ පිහිටි නිවාස ඒකක 147කින් යුත් මහල් නිවාස ක්‍රමයේ පදිංචිකරුවන්, ලක්විය හැකි අවදානමකින් මුදවා ගැනීම හා එම නිවාස ක්‍රමය නැවත ඉදි කිරීම
6 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 431 වගන්තිය සංශෝධනය කිරීම
7 ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සේවාවන් පළාත් මට්ටමින් සැපයීම සඳහා කිලිනොච්චි ආදර්ශ පළාත් කාර්යාලය පිහිටුවීම
8 2014 පෙබරවාරි මස 04 දිනට යෙදෙන, 66 වන නිදහස් සමරු උළෙල
9 අවකාශීය දත්ත හා තොරතුරු පොදුවේ භාවිත කිරීම හා හුවමාරු කිරීම සඳහා විධිමත් ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම
10 තුර්කි ජනරජය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර අත්සන් කිරීමට නියමිත කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
11 නිවර්තන පලතුරු සඳහා වූ ජාත්‍යන්තර ජාලය (TE net) නමැති ජාත්‍යන්තර සංවිධාන‍යේ සාමාජිකත්වය ශ්‍රී ලංකාව විසින් ලබාගැනීම
12 ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් සේවා සාමාජිකයන්ගේ දරුවන් සඳහා කුරුණෑගල ප්‍රදේශයේ ආරක්ෂක සේවා විද්‍යාලයක් ඉදි කිරීම
13 පොල්පිටිය 2x37.5 MW සමනල විදුලි බලාගාරය ප්‍රතිසංස්කරණය
14 “'ඩයිසයිනමයිඩ්' (DCD) රසායනිකය මඟින් දූෂ්‍ය වූ කිරිපිටි හා 'ක්ලොස්ට්‍රිඩියුම් බොටුයුලිනම්' බැක්ටීරියාව මඟින් දුෂ්‍ය වූ වේ ප්‍රෝටීන් (Whey protein) සාන්ද්‍රණ සම්බන්ධයෙන් මෑතකාලීනව වාර්තා වූ ගැටලු
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.