• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොල්පිටිය 2x37.5 MW සමනල විදුලි බලාගාරය ප්‍රතිසංස්කරණය
- සමනල විදුලි බලාගාරය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලියට අදාළ ඉදිරි කටයුතු කර ගෙන යාම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට බලය පැවරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය, ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.