• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තුර්කි ජනරජය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර අත්සන් කිරීමට නියමිත කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
- තුර්කි ජනරජයේ ආහාර, කෘෂිකර්ම සහ පශු සම්පත් අමාත්‍යවරයා විසින් 2013 ඔක්තෝබර් මාසයේදී සිදු කරනු ලබන ශ්‍රී ලංකා නිල සංචාරයේදී ඉහත සඳහන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.